2026 - ජනවාරි                                                                                                                     

2026.01.01 දින නව වසරට සෙත් පතා කිරි ඉතිරවීම

2026 - පෙබරවාරි                                                                                                                  

2026.02.04 දිනට යෙදී තිබු 78වන නිදහස් දිනයට සමගාමීව පවත්වන ලද ශ්‍රමදාන වැඩ සටහන

78වන නිදහස් දිනය නිමිත්තෙන් කැලේගම වසමේ දරුවන් සඳහා 2026.02.08 දින පවත්වන ලද
කඳවුරු වැඩසටහන

GridArt_20260617_125957231_1_optimized_100.jpg

2026 - මාර්තු                                                                                                                       

පලුගොල්ල විද්‍යාලයේ දරුවන් සඳහා 2026.03.19 දින පවත්වන ලද මත්ද්‍රව්‍ය නිවාරනය පිළිබඳ දැනුවත්
කිරීමේ වැඩසටහන

2026 - අප්‍රේල්                                                                                                                      

2026.04.20 දින කාර්යාල නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද සුහද බක්මහ උලෙළ

2026 - මැයි                                                                                                                         

2026.05.27 දින වෙසක් පොහොය නිමිති කොටගෙන පවත්වන ලද ධර්ම දේශනාව හා පහන් කූඩු
තරඟය

2026 - ජූනි                                                                                                                          

කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් නන්දන මහීපාල මැතිතුමන්ගේ ඉල්ලීම පරිදී වයඹ ප්‍රධාන ලේකම්
තුමන්ගේ හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) තුමියගේ මඟ පෙන්වීමෙන් කොටවෙහෙර ප්‍රාදේශීය
ලේකම් කාර්යාලයේ ඉදිවන වාහන ආදායම් බලපත්‍ර අංශය සඳහා 2026.06.04  දින මුල්ගල තැබූ
අවස්ථාව

කොටවෙහෙර ක්ලීන් ශ්‍රී ලංකා කමිටුව විසින් 2026.06.11 දින මොන්නෑකුලම විහාරස්ථානයේ දී
පවත්වන ලද බෝ නොවන රෝග හා දන්ත සායනය.

GridArt_20260617_132913074_optimized_100.jpg

2026 - ජූලි                                                                                                                         

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටීමට නියමිත දරුවන් සඳහා 2026.07.24 දින පවත්වන ලද
සම්මන්ත්‍රණ වැඩසටහන

2026 - අගෝස්තු                                                                                                                 

කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් නන්දන මහීපාල මැතිතුමන්ගේ ඉල්ලීම පරිදී වයඹ ප්‍රධාන ලේකම්
තුමන්ගේ හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) තුමියගේ මඟ පෙන්වීමෙන් කොටවෙහෙර ප්‍රාදේශීය
ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද  වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම, සේවාලාභීන් ලියාපදිංචි
කිරීම හා සරප් කවුලුව ඇතුලත් ගොඩනැගිල්ල 2026.08.19 දින සුභ මොහොතින් සේවාලාභීන්
වෙනුවෙන් විවෘතකල මොහොත.

 2026 අගෝස්තු 31 වන දින කාර්යාල පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද එළිමහන් රංගපීඨයේදී
පැවැත්වූ  “ලිපිගොනුවේ සොඳුරු මිනිසා” වැඩසටහන.

2026 - සැප්තැම්බර්                                                                                                               
කුරුණෑගල දිස්ත්‍රික් පවිත්‍රතා වැඩසටහන
ජනතා සහභාගීත්වයෙන් පිරිසිදු පරිසරයක් උදෙසා
ගරු වයඹ පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 සැප්තැම්බර් 19 වන දින පෙ.ව. 8.00
සිට ක්‍රියාත්මක කරන ලද Clean Sri Lanka වැඩසටහනට සමගාමීව, කොටවෙහෙර ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාසයේ නාගල ග්‍රාම නිලධාරී වසමේදී ජනතා සහභාගීත්වයෙන් පරිසර පිරිසිදු කිරීමේ
වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.මෙම වැඩසටහනට සමගාමීව
නවීකරණය කරන ලද සේවා පියස ද උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

පුවත් සහ සිදුවීම්

Scroll To Top